Tour de ලංකා අවසන් ගමන අදයි.

0
25

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව ගැන ලෝකයටම කියන්න නුවර තරුණයෝ දෙදෙනෙක් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා පසුගියදා ගමන් ඇරඹුවා.

ඒ, මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ තරුණ ආදි ශිෂ්‍යයින් දෙපලක් වන චමිදු ආදිත්‍ය සහ යසිත් වීරසුන්දර.

ඔවුන් Tour de ලංකා ලෙස ඇරඹු මෙම පාපැදි සවාරියේ අවසන් දිනය වන අද ගමන් ආරම්භ කළේ ඇඹිලිපිටියෙන්.

චමිඳු සහ යසිත්ගේ අද ගමන අවසන් වන්නේ දෙව්න්දර තුඩුවෙන්.