ගෝඨා ඉරාජ්ගේ FB පිටුව මුදා ගත් හැටි.

ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නගේ තහනමට ලක්ව තිබූ Facebook පිටුව යළි නිදහස් කරගෙන තිබෙනවා. ඔහුගේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජ ජාල මෙහෙයවීමේ කණ්ඩායම විසින් බවයි වාර්තා එන්නේ.

මේ පිටුවට මේ වන විට ලැබී ඇති like ගණන 1,102,183 කි.

ඔහු මේ සම්බන්ධයෙන් ඉරාජ් වීරරත්න ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න