ලෝකයේ ප්‍රසිද්ධ සජීවිකරණ චිත්‍රාගාරයක් හදිසියේ ගිනි ගනියි. (VIDEO)

0
34

බටහිර ජපානයේ කියෝතෝ හි සජීවිකරණ චිත්‍රාගාරයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් කිහිප දෙනෙකු මියගොස් තිබෙනවා. මේ වන විට ගලවා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මරණ සංඛ්‍යාව තවමත් පැහැදිලි නැති බවයි, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කලේ.

චිත්‍රාගාරය වටා පෙට්‍රල් වත් කළ බවට ගිනි තැබූ බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.