හංසයාට ඇප වෙයි

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම සුජීව සේනසිංහ විසින් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

අද පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදි සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ “හංසයා” ලකුණින් ඇප මුදල් තැන්පත් කිරීම සිදුකර ඇත.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න