ජයලත් මනෝරත්නයන් පිළිබඳව පැතිරෙන කතා අසත්‍යයයි

ප්‍රවීන රංගනවේදී ජයලත් මනෝරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි අසත්‍ය පුවතක් මේ වනවිට සමාජ මාධ්‍යයන්ගේ හුවමාරු වනවා.

එම පුවත අසත්‍ය පුවතක් බව ඔහුගේ ඥාතින් පවසනවා.

ඔවුන් වැඩිදුරටත් සදහන් කරන්නේ ජයලත් මනෝරත්න මහතා දැනට වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා බවයි.

එම නිසා මෙවැනි අසත්‍ය පුවත් වලට නොරැවටෙන ලෙසට ඉල්ලා සිටිනවා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න