“ද ලයන් කිං” මිලියන 100 පසු කරයි.

සුවහසක් සිනමාලෝලීන් නොඉවසිල්ලෙන් බලා සිටි “ද ලයන් කිං” චිත්‍රපටය පෙරේදා (17) ලොව පුරා සිනමාහල් වල ප්‍රදර්ශණය කිරීම ආරම්භ වුනා .

මේ වනවිටත් ලෝකය පුරා මෙම චිත්‍රපටයේ ප්‍රවේශපත්‍ර අලෙවිය තුලින් ඩොලර් මිලියන 100ක ආදායම පසුකරමින් සිටින බවට වාර්තා වෙනවා.

අද දින (19) ඇමෙරිකාව තුල ප්‍රදර්ශනය ආරම්භයත් සමඟම චිත්‍රපට ආදායම ඩොලර් මිලියන 180 පසු කරනු ඇතැයි අපේක්ෂා කරනවා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න