පළමු රන්දෝලි පෙරහැර වීදි සංචාරය කළ හැටි.(PHOTOS)

0
24

මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යෙයේ පළමු රන්දෝලි පෙරහැර ඊයේ (10)රාත්‍රියේ වීථි සංචාරය කළා

ඊයේ රාත්‍රී 7.32 ට යෙදුණු සුබ මොහොතින් පෙරහැර ආරම්භ වූ අතර ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව වැඩම කරවනු ලැබුවේ රුහුණු කතරගම දේවාලයේ වාසනා හස්තියා විසිනි

පත්තිනි දේවාල පෙරහැරින් පසුව සිව් මහා දේවාල වල දේවාභරණ රැගත් රන්දෝලාවන් 4ක් ගමන් කිරීම ඊයේ පෙරහැරේ විශේෂත්වය වුණා.

පෙරහැර නැරඹීම සඳහා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසක් මෙවර එක්ව සිටියා