ඇසළ මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අදයි.

0
12

මහනුවර ශ්‍රි දළඳා මාලිගයේ ඇසළ මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද(09) පැවැත්වෙනවා.

සිව්වන කුඹල් පෙරහැර ඊයේ(08) රාත්‍රි විදී සංචාරය කෙරුණා.

රුහුණු කතරගම දේවාලයේ වාසනා හස්ති රාජයා විසින් පෙරහැර කරඬුව වැඩම කළ අතර ශ්‍රි දළඳා සමිදුන්ගේ තේවාව භාර නාහිමියන් වන පුජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රි මේධාංකර හිමියන් මංගල හස්ති රාජයා වෙත කරඬුව වැඩම කරවීම සිදුකර තිබුණා.