නිර්මාණ මංකොල්ල කන යුගයේ සල්ලි වලට වහල් නොවූ සුපිරි ගායකයා ගැන අභිශේකා කතා කරයි. – PHOTOS

0
504

අභිෂේකා විමලවීර කියන්නේ ලංකාවේ ජනප්‍රිය ගායිකාවක්. ඇය මීට ටික වෙලාවකට කලින් සිය facebook ගිණුමේ තැබූ සටහනක් ගැන දැන් හැමෝම කතාවෙනවා . අභිෂේකා මෙලෙස facebook සටහන තබා තිබුණේ ජනප්‍රිය ගායකයෙක් වන සනුක වික්‍රමසිංහගේ මනුස්සකම ගැනයි.

මේ තියෙන්නේ ඇයගේ facebook සටහනයි.

“තමන්ගෙම සින්දුවලට අනුන්ට ගෙවන්න වෙන යුගයක, අයිතිවාසිකම් ඉල්ලා බැගෑපත් වන්නට සිදුවන යුගයක, ගීත නොමිලයේ ගායනා කරවා ගෙන මුදල් හම්බකරන ආයතන හා මිනිසුන් ඇති යුගයක, මෙවැනි මිනිසුන් දැකීමම සතුටකි.හිත් පිරිසිදු මිනිසුන්ට හරි යන බවට තවත් එක් උදාහරණයක් පමණි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here