බලන්ගොඩින් ටි 56 ජිවඋණ්ඩ.

0
121

බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් දඔගහමුල්ල ප්‍රදේශයේ මත්තමුල්ල අමුණේ තිබි  T 56 ජීව උණ්ඩ 9ක් සහ වෙනත් ගිනිඅවි සඳහා භාවිතා කරන ජිව  උණ්ඩ 12ක් අද (15) සොයාගත් බව බලන්ගොඩ පොලීසිය පවසනවා.

ප්‍රදේශවාසින්ගෙන් ලද තොරතුරකට අනුව බලන්ගොඩ සහකාර ⁣පොලිස් අධිකාරි දුමිදු සේනානායක මහතාගේ උපදෙස් පරිදි  නිලධාරීන්  කණ්ඩායමක් විසින්  මත්තමුල්ල ප්‍රදේශයේ කල සෝදිසි මෙහෙයුමකදි  මෙම ජිව උණ්ඩ සොයාගත් බවයි පොලීසිය සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here