ශ්‍රී ලංකාවට ලකුණු 274ක ඉලක්කයක්.

19න් පහල ආසියානු ක්‍රිකට් තරඟාවලියේ 11 වන තරඟය මේ වනවිට පැවැත්වෙනවා. ඒ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතරයි.

කාසියේ වාසිය දිනූ බංගලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කලහ.

බංගලදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 273ක් ලබාගත්හ.