ශ්‍රී ලංකාවේ පළමු ඉනිම 267කට සීමා වෙයි.

0
31

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟයේ සිය ප්‍රථම ඉනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු සංඛ්‍යාව 267ක් රැස් කරගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාව නවසීලන්තයට වඩා ලකුණු 18 ක් ඉදිරියෙන් සිටිනවා.