13වන දකුණු ආසියානු ක්රීඩා උළෙලේ පළමු දිනය ඊයේ (2) නිමා විය. එහිදී ශ්රී ලංකා ක්රීඩක ක්රීඩිකාවන් පදක්කම් රාශියක් ලබා ගැනීමට සමත් වුණා.
2019.12.02 (පළමු දින) පදක්කම් ගණන
රන් පදක්කම් 🥇- 03
රිදී පදක්කම් 🥈 - 09
ලෝකඩ පදක්කම් 🥉- 14
මුළු පදක්කම් 🎖- 26
තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න