පකිස්ථානු සංචාරයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තානු සංචාරය සඳහා පිටත්වන කණඩායම අද ප්‍රකාශයට පත්කළා.

අධ්‍යාපන, ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් මෙම කණ්ඩායම සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා.


තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න