බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කරයි.

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවූ 22 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ලෝක කුසලාන තරඟාවලියට එක් නොවූ නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක මෙන්ම අකිල ධනංජය ද එම සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

තරඟාවලිය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා සංචිතය පහතින්,

දිමුත් කරුණාරත්න
කුසල් ජනිත් පෙරේරා
අවිෂ්ක ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිව්ස්
ලහිරු තිරිමාන්න
ෂෙහාන් ජයසුරිය
ධනංජය ද සිල්වා
නිරෝෂන් දික්වැල්ල
ධනුෂ්ක ගුණතිලක
දසුන් ශානක
වනිදු හසරංග
අකිල ධනංජය
අමිල අපොන්සු
ලක්ෂාන් සදකැන්
ලසිත් මාලිංග
නුවන් ප්‍රදීප්
කසුන් රාජිත
ලහිරු කුමාර
තිසර පෙරේරා
ඉසුරු උදාන
ලහිරු මදුශංක

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න