ශ්‍රී ලංකාවේ රන් බලාපොරොත්තුවක් ගිලිහේ

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව්වලින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනා ගත් දෙවැනි පදක්කම දිනා ගන්නට හිමාෂ එෂාන් සමත් වුනේ මීටර් 100 ඉසව්වෙන් රිදි පදක්කම ජයග්‍රහණය කරමිනි.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ රන් පදක්කම් බලාපොරොත්තුවක් වූ ඔහු දෙවැනි වුනේ නේපාල ක්‍රීඩකයෙකුටයි.

මීටර් 100 කාන්තා ඉසව්ව සඳහා සහභාගී වූ අමාෂා ද සිල්වා එහි දී රිදි පදක්කම දිනා ගන්නා විට ලක්ෂිකා සුගන්ධි ලෝකඩ පදක්කම දිනා ගත්තේ ඉසව්වේ පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට දිනා දෙමිනි.

සියලු තොරතුරු මෙතනින් ,

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න