ලොව 15 වැනි විශාලතම හමුදාව “ශ්‍රී ලංකාවේ”

සක්‍රීය සාමාජිකයන් ගණනින් ලොව 15 වැනි විශාලතම හමුදාව ශ්‍රී ලංකාවේ තිබෙන සන්නද්ධ හමුදාව බව ජාත්‍යන්තර සංගණන වාර්තා පෙන්වා දෙනවා.

ලොව විශාලතම හමුදා 29ක ලැයිස්තුවකින් මෙලෙස ශ්‍රී ලංකාව 15 වැනි ස්ථානයට පැමිණ තිබෙනවා. මෙම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය චීනයට, දෙවැනි ස්ථානය ඉන්දියාවට සහ තෙවැනි ස්ථානය ඇමරිකාවට හිමිව තිබෙනවා.

එමෙන්ම රුසියාව එහි සිව් වන ස්ථානයට නම් කර තිබෙනවා.

කෙසේ වෙතත් එම අනුපිලිවෙල ලොව ජනගහන අනුපිලිවෙලට ද සමාන වනවා. චීනයේ හමුදාව ලක්ෂ 20කට ආසන්න වන අතර, ඇමරිකාවේ සහ ඉන්දියාවේ හමුදාවන් ලක්ෂ 14කට මදක් අඩු වැඩි වෙනවා.

කෙසේ වෙතත් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 610ක් ආරක්ෂක වියදමක් වෙන් කරන ඇමරිකාව ලොව ප්‍රබලම හමුදාව වියහැකි බවට අදහස් පල කර තිබෙනවා.

මේ එම ලැයිස්තුව සැකෙවින්

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න