> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ආසියාවේ සංචාරය කිරීමේ හොඳම ස්ථාන අතරට ශ්‍රී ලංකාවත් ඇතුළත් වෙයි
- URL: https://www.citizen.lk/sri-lanka-is-among-the-best-places-to-visit-in-asia/
- Published: 2025-12-29T07:09:27.000Z
- Updated: 2025-12-29T07:09:27.000Z
- Author: Dhanu Kulathunga
- Tags: විශේෂාංග

අමෙරිකා එක්සත් ජනපදයේ 'U.S. News & World Report' වාර්තාවට අනුව 2026 ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන අතර 5 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

ප්‍රවේශ වීමේ පහසුව, දේශීය මිල ගණන්, ආකර්ෂණීය ස්ථාන, සංස්කෘතිය සහ සංචාරකයින්ගේ ප්‍රසාදය යන කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් මෙම ශ්‍රේණිගත කිරීම් සිදු කර ඇත.

මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය ජපානයේ ෆුජි කන්දට හිමිව ඇති අතර පිලිපීනයේ පලවාන්, ටෝකියෝ සහ දකුණු කොරියාවේ සෝල් යන ස්ථාන පළමු ස්ථාන 4 හිමිකරගෙන තිබෙනවා.