ශ්‍රී ලංකාව තුනෙන් හතරට

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ තුන්වැනි දිනය ලෙස ඊයේ (04) දිනය නිමා වූයේ ශ්‍රී ලංකා පදක්කම් සටහනට තවත් රන් පදක්කම් 03ක් ,රිදී පදක්කම් 09ක් හා ලෝකඩ පදක්කම් 11ක් එක් කරමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සමස්ත පදක්කම් සටහනේ සිව්වැනි ස්ථානය දිනා සිටින්නේ පදක්කම් 69ක් සමඟිනි.

රන් පදක්කම්  🥇-  08 

රිදී පදක්කම් 🥈 - 23

ලෝකඩ පදක්කම් 🥉- 38

මුළු පදක්කම් 🎖- 69

සියලුම තොරතුරු මෙතනින්

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න