> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ශ්‍රී ලංකාව–යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 08ක ප්‍රදාන ගිවිසුමක්
- URL: https://www.citizen.lk/sri-lanka-european-union-sign-eu8-million-grant-agreement/
- Published: 2026-01-08T08:39:47.000Z
- Updated: 2026-01-08T08:39:47.000Z
- Author: Dhanu Kulathunga
- Tags: පුවත්

ශ්‍රී ලංකා රජය සහ යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 08ක ප්‍රදාන ගිවිසුමක් අත්සන් කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා.

“කෘෂි හරිත මුලපිරීම” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ගිවිසුම අත්සන් කර ඇති අතර, එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුදල් සම්පූර්ණයෙන්ම යුරෝපා සංගමය විසින් සපයනු ලබනු ඇති.