> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# කොළඹට හෙට විශේෂ රථවාහන සැලැස්මක්
- URL: https://www.citizen.lk/special-traffic-plan-for-colombo-tomorrow/
- Published: 2025-12-30T06:16:19.000Z
- Updated: 2025-12-30T06:16:19.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්, පුවත්

2026 නව වසර සැමරීමට හෙට (31) කොළඹ නගරය වෙත පිට පළාත් වලින් විශාල ජනතාවක් සහ රථවාහන ප්‍රමාණයක් කොළඹ නගරය වෙත පැමිණීම හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව විශේෂයෙන් කොළඹ නගරයේ කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය හා කුරුඳුවත්ත යන පොලිස් වසම්වල මෙසේ අධික රථවාහන තදබදයක් ඇති විය හැකි බවට අපේක්ෂා කරන බව දක්වා තිබෙනවා.

අදාළ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන ආකාරය ඇතුළත් මාර්ග සිතියම් සහ රථවාහන ගාල් කිරීම් ඇති ස්ථාන මෙසේය.

![](https://www.citizen.lk/content/images/2025/12/WhatsApp-Image-2025-12-30-at-11.32.33-AM.jpeg)

![](https://www.citizen.lk/content/images/2025/12/WhatsApp-Image-2025-12-30-at-11.32.33-AM--1-.jpeg)

![](https://www.citizen.lk/content/images/2025/12/WhatsApp-Image-2025-12-30-at-11.32.33-AM--2-.jpeg)

![](https://www.citizen.lk/content/images/2025/12/WhatsApp-Image-2025-12-30-at-11.32.34-AM.jpeg)