2019 රග්බි ලෝක කුසලානය එංගලන්තය පරදා දකුණු අප්‍රිකාවට

දකුණු අප්‍රිකා කණ්ඩායම 2019 ලෝක කුසලාන රග්බි තරගාවලියේ ශූරතාව අද දිනා ගත්තේ ය.

ඒ අවසන් මහා තරගයේදී ලකුණු 32ට 12 ක් ලෙස එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කරමිනි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න