SLT Voice App එකෙන් වාසි රැසක්.

0
100

ශ්‍රී ලංකා ජාතික දුරකථන සන්නිවේදන සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් ආසියාවේ පළමු Voice App හඳුන්වා දී තිබෙනවා.

පාරිභෝගිකයින්ට සිය ස්ථාවර සම්බන්ධතාවයන් තෝරාගැනීම සඳහා වෙනත් SMART උපාංග හතරක් දක්වා සම්බන්ධ කිරීමට මෙමඟින් හැකියාව ලැබෙනවා. ලියාපදිංචිය සඳහා, www.slt.lk/voice වෙත පිවිසිය යුතුයි.

“SLT Voice App” ඇන්ඩ්රොයිඩ් භාවිතා කරන්නන් සඳහා වන ‘Play Store’ සහ ඇපල් පරිශීලකයින් සඳහා ‘Apple Store’ බාගත කරගැනීමට පුළුවන්.

මෙම SLT Voice App සේවාව භාවිතා කරන ආකාරය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here