> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# SL vs ENG 1st ODI: කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
- URL: https://www.citizen.lk/sl-vs-eng-1st-odi-kaasiyee-vaasiy-shrii-lnkaavtt/
- Published: 2026-01-22T10:39:37.000Z
- Updated: 2026-01-22T10:39:37.000Z
- Author: Dhanu Kulathunga
- Tags: කෙළිබිම

January 22 (Citizen.lk News)- සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගය අද (22) පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා.