අණ නොතකා ධාවනය කළ මෝටර් රථ දෙකකට වෙඩි තබයි.

0
176

වත්තල, හුණුපිටිය මාර්ග බාධකයේදී අණ නොතකා පළා ගිය මෝටර් රථ දෙකකට නාවික හමුදාව කළ වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.

එහිදී, එක් පුද්ගලයෙක් මියගොස් ඇති අතර තවත් අයෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

නාවික හමුදා ප්‍රකාශක ලෙෆ්ටිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසුවේ, අද අලුයම එම වෙඩි තැබීම් සිදු වූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here