ශම්මි සිල්වා, හතුරුට දෙහි කපයි.

0
112

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු වන චන්දික හතුරුසිංහගේ කොන්ත්‍රාත්තුව පිළිබඳව නීති මාර්ගයෙන් කටයුතු කිරීමට තමා බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ඊයේ (07) ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලිය සම්බන්ධයෙන් පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.