ලාංකික දියණිය සෙව්මි “මිස් ඉතාලියා” තෙවැනි තැනට

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සෙව්මි තාරුකා ෆර්නෑන්ඩෝ නමැති තරුණිය ඉතාලි රූ රැජිණ තරඟයෙන් තෙවැනි ස්ථානයට කිරුළු පැළඳ තිබේ. වසර 30කට පෙර ශ්‍රී ලංකාවෙන් නික්ම ඉතාලියේ පදිංචියට ගිය ශ්‍රී ලාංකික පවුලක දියණියක් වන ඇය ඉතාලියේ රූමත්ම තරුණියන් තිදෙනාගෙන් එක් අයෙක් ලෙස කිරුළු පැළඳ තිබේ.

citizen නිවුස් අපි ඇයට සුබ පතමු.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න