වසර 7කට පසුව සිංහයන් මව්බිමේදී කිවියන් සමඟ සටන් වදියි.

තරඟ දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය හෙට ආරම්භ වීමට නියමිතයි.

ඒ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

දෙරටේම ක්‍රීඩකයින් ඊයේ පුහුණු සැසි සඳහා සහභාගී වූ අතර ඔවුන් අදත් සිය අවසන් පුහුණු සැසිය සඳහා සහභාගී වෙනවා.

නවසීලන්ත කණ්ඩායම මෙරටදී ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියකට සහභාගී වන්නේ වසර 7 කට පසුවයි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න