> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# පාසල් උපකරණ සඳහා දීමනාව බැංකුගත කෙරේ
- URL: https://www.citizen.lk/school-equipment-allowance-will-be-banked/
- Published: 2026-01-01T07:57:23.000Z
- Updated: 2026-01-01T07:57:23.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්, පුවත්

2026 වසරට පාසල් උපකරණ මිලදී ගැනීමේ රුපියල් 6000 දීමනාව බැංකුගත කර ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කර තිබෙනවා.

අද (01) සිට එම දීමනාව පාසල් දරුවන්ගේ දෙමාපියන්ට ලබා ගැනීමේ හැකියාව පවතින බව මුදල් , ක්‍රම සම්පාදන සහ ආර්ථික අමාත්‍ය අනිල් ජයන්ත පවසනවා.