ආණ්ඩුවේ උත්සාහයක් ගැන SB හෙළි කරයි .

0
9

බෞද්ධ ජනතාව ප්‍රකෝප කරවමින් ආණ්ඩුවේ ඇතමුන් ජනතාවගේ අවධානය වෙනතකට යොමුකිරීමට උත්සහ දරණ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසනවා.

මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළා.