සඳුන් පෙරේරාගේ වෙඩි වරුසාව ඇද හැලෙයි. (VIDEO)

0
147

ලංකාවේ ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක් තමයි සඳුන් පෙරේරා . ඔහුගේ අලුත්ම ගීතය මේ වන විට මාධ්‍ය වෙත
නිකුත් කරලා තියෙනවා.

“වෙඩි වරුසා ” නමින් නම් කර ඇති මෙම ගීතය නිෂ්පාදනය කරලා තියෙන්නේ ස්වර එන්ටර්ටේට්මන්ට් ආයතනය විසින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here