නව යුද හමුදාපතිට සම්බන්ධන්ගේ විරෝධය.

යුද අපරාධ චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකු යුද හමුදාපති ධුරයට පමණක් නොව වෙනත් උසස් කිසිදු තනතුරකට පත් නොකළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සඳහන් කර තිබෙනවා.

නව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ පත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඔහු කියා සිටියා