සජිත් සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අතර හමුවක්

හෙට දිනයේ (14) අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පෙරමුණ සමඟ එක්ව සිටින එ.ජා.ප ය හැර වෙනත් පක්ෂ වල නායකයන් අතර හමුවක් පැවැත්වෙන බව වාර්තා වේ.

මෙම හමුව සිදුවන්න, අගමැතිවරයා හමුවේ ගන්නා ලද තීරණයකට අනුව අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා වන්නේ නම් එක්සත් ජාතික පෙරමුණු සෙසු පක්ෂ වල සහය ලබා ගැනීම සඳහා වන තීරණාත්මක සාකච්ඡාව සඳහායි.

එම හමුව එක්සත් ජාතික පෙරමුණු ජ්‍යෙෂ්ඨ නායකයෙකුගේ පෞද්ගලික නිවසක දී හමු වීමට නියමිතයි.