සජිත්ගෙන් රනිල්ට ලිපියක් – හෙට (17) උදෑසන 7ට මංගලගේ නිවසේදී විශේෂ මාධ්‍ය හමුවක්

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යවා ඇතැයි වාර්තා වේ.

එමෙන්ම මුදල් අමාත්‍ය මංගල සමරවීර ගේ නිවසේ දී හෙට (17) උදැසන 7:30 මාධ්‍ය හමුවක් ද කැඳවා ඇත.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න