සජිත් මාතර යන්න සැරසෙයි.

0
55

“සජිත් එනවා” තේමාවෙන් රටපුරා සංවිධානය කිරීමට සැළසුම් කර තිබෙන රැස්වීම් මාලාවේ ඊළඟ රැළි දෙක මාතර සහ මාතලේ දිස්ත‍්‍රික්ක වල පැවැත්වීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂයේ නියේජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන ලෙස ඉල්ලමින් දීප ව්‍යාප්තව පවත්වන රැලි මාලාවේ දකුණුලක රැළිය මාතර නගරය ඉලක්ක කරමින් සංවිධානය කරන බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසනවා.