පොහොට්ටුවේ සහ ශ්‍රීලනිපයේ සාකච්ඡා ළඟදීම.

පොදුජන පෙරමුණ හා නිදහස් පක්ෂය අතර සාකච්ඡා ලබන සතියේ දිනක ආරම්භ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම සාකච්ඡා සාර්ථක කර ගැනීම සඳහා කටයුතු කරන බවයි.