ජනාධිපතිවරණ පරාජයට මා වගකිව යුතු නෑ- රනිල් වික්‍රමසිංහ

හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණියා.

එහිදී කාර්ය මණ්ඩලය ඇතුළු රැස්ව සිටි පිරිස ඇමතූ රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ එක්සත් ජාතික පක්ෂයේ පරාජයට තමන් හෝ පවතින යාන්ත්‍රණය හෝ වගකිව යුතු නැති බවයි.

ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධ ඡන්ද අඩු වීම නිසා පරාජයට පත්වුණු බවත් මහා සංඝරත්නයේ ආශීර්වාදයෙන් නව පක්ෂයක් විදියට ඉදිරියට යායුතු බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න