අගමැතිගෙන් හැම ගමකටම “ජිම්” එකක්.

0
18

සෑම ගමකටම ජිම් කට්ටල ලබා දීමට වැඩපිලිවෙලක් ආරම්භ කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

එහි මුල් පියවර ලෙස මේ වසර අවසන් වන්නට පෙර සෑම ආසනයකටම ජිම් කට්ටල තුන බැගින් ලබා දෙන බවද අගමැතිවරයා පැවසුවා.

‘ගමට කෝටියක්’ වැඩසටහන යටතේ ඉදි කරන ලද පොල්පිතිගම මඩගල්ල පාලම විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අගමැතිවරයා මෙම අදහස් පල කළා.