බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට අදාළ යෝජනා 10.

0
241

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව තුළ ඔහුට එරෙහිව කරුණු 10ක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් නිදහස් කරන ලෙස යුද හමුදාපති ඇතුළු ආරක්ෂක අංශවලට බලපෑම් කර ඇති බවද සඳහන් වෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here