රසායනික පොහොර නොමිලේ ලබා දීමේ පොරොන්දුව ගැන ජනපතිගේ අප්‍රසාදය

ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා රසායනික පොහොර නොමිලේ දීමට ගත් තීරණය ගැන තම අප්‍රසාදය පළ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා.

අසීමිත රසායනික පොහොර භාවිතය වකුගඩු රෝගය වැඩිවීමට පරිසර පද්ධති අසමතුලිත කිරීමට බලපාන බව ඔහු වැඩිදුරටත් එහි දක්වා තිබෙනවා.

එම පණිවිඩය

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න