7 වන විධායක ජනාධිපතිවරයා තෝරාපත්කරගැනීම සඳහා වන 2019 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද(16) උදෑසන 7ට ඡන්ද මධ්‍යස්ථාන 12,845 කදී ආරම්භ වුණා.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ දැනට ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 25%ක් බවයි දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී සඳහන් කළේ.
මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ 30% – 35% ත් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ 35%ක් ද කළුතර 20% අතර ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න