පොහොට්ටුවට සහය දෙන පක්ෂ නායකයින් මහින්ද හමුවෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පල කරන දේශපාලන පක්ෂ නායකයින්ගේ රැස්වීමක් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ(20) රාත්‍රියේ පවත්වා තිබෙනවා.

ඒ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විජේරාමේ පිහිටි ඔහුගේ නිල නිවසේදී.

මෙහිදී ඉදිරියේ ජනාධිපතිවරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි වාර්තා වෙන්නේ.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න