තෙවරප්පෙරුමට ඇප

අධිකරණ නියෝග කඩ කරමින් මළ සිරුරක් භූමිදානය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ඇතුලු 06 දෙනෙකු ඇප මත මුදා හැරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබෙනවා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න