ඔස්ට්‍රේලියාවට පහසු ඉලක්කයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරයේ 2 වැනි T 20 තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනාගත්තා.

මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 19ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූ ලකුණු සංඛ්‍යාව වූයේ ලකුණු 117ක් පමණයි.

දැන් ඔස්ට්‍රේලියාව පන්දුවට පහර දෙන අතර ක්‍රියාත්මක වන්නේ පස්වෙනි පන්දුවරයයි. ඔස්ට්‍රේලියාව එක්‌ කඩුල්ලක් දැවී ලකුණු 56ක් ලබා සිටියි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න