> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් පිළිබඳ දැනුම්දීමක්
- URL: https://www.citizen.lk/notification-regarding-the-remaining-subjects-of-the-advanced-level-examination/
- Published: 2026-01-08T08:28:48.000Z
- Updated: 2026-01-08T08:28:48.000Z
- Author: Dhanu Kulathunga
- Tags: දෙස්

දිට්වා හේතුවෙන් කල්දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් එළැඹෙන 12 වැනිදා සිට යළි ආරම්භ වී ජනවාරි 20 දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කරනවා.