> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ජනවාරි මාසයට ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නෑ
- URL: https://www.citizen.lk/no-change-in-the-price-of-a-liter-of-gas-for-the-month-of-january/
- Published: 2026-01-08T08:31:59.000Z
- Updated: 2026-01-08T08:31:59.000Z
- Author: Dhanu Kulathunga

ජනවාරි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් සිදුනොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ඇත.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690ක් ලෙසත්, කිලෝග්‍රෑම් 5ක් රු. 1,482ක් සහ කිලෝග්‍රෑම් 2.3ක් රු. 694ක් ලෙසත් මෙම මාසය පුරා නොවෙනස්ව පවතිනු ඇත.