> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් 25 දෙනෙකු මිය ගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලබයි
- URL: https://www.citizen.lk/nineteen-people-died-and-over-60-were-injured-in-the-unrest-at-negombo-prison/
- Published: 2026-07-06T07:27:54.000Z
- Updated: 2026-07-06T07:35:29.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්, පුවත්

**July 06 (Citizen News) -** මීගමුව බන්ධනාගාරයේ අද උදෑසන ඇති වූ නොසන්සුන්තාවයෙන් මියගිය සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් ඇති අතර මියගිය අය අතර බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනෙකු සහ රැඳවියන් සිව්දෙනෙකු ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.

100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත්, ඒ අතර වැඩි දෙනෙක් බන්ධනාගාර සහ ආරක්ෂක නිලධාරීන් වනවා.

මේ වන විට බන්ධනාගාර නිලධාරීන්, පොලීසිය සහ විශේෂ කාර්ය සාධක බලකායේ නිලධාරීන් එක්ව තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි වාර්තා වන්නේ.