Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

GERMANY  (Citizen)-ජර්මානු විශ්ව විද්‍යාලයකට අදාළ රෝහලකට එල්ල කල සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා.

අදාල රෝහලට එල්ල වූ සයිබර් ප්‍රහාරය හේතුවෙන් එම රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ක්‍රියාකාරීත්වය බිඳවැටී තිබෙනවා.

අදාළ අවස්තාවේදී අසාධ්‍ය තත්වයක එක් කාන්තාවක් සිට ඇති අතර ඇයව ඊට ආසන්න රෝහලට ගෙන යන විටත් මියගොස් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙය සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ලොව සිදු වූ පළමු මරණය ලෙස මාධ්‍ය වාර්තා කරනවා.

Recent Stories