Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

COLOMBO (Citizen)-වලංගු වීසා කාලය ඉක්මවා අමෙරිකාවේ රැඳී සිටියදී පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකු ඊයේ දිවයිනට පැමිණියා.

අමෙරිකාවේ වොෂින්ටන් නුවර සිට කෙන්යාවේ නයිරෝබි නුවර හරහා පැමිණි කෙන්යානු ගුවන් සේවයේ 228 දරණ යානයෙන් ඊයේ  රාත්‍රී 11.30 ට ඔවුන් කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි බවයි ගුවන් තොටුපල අප වාර්තාකරු සඳහන් කළේ.





Recent Stories