Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

COLOMBO (Citizen)  -LPL  ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන ක්‍රීඩකයින් (Icon players) ගණන 5 සිට 6 දක්වා ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, වමත් පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ ආබාධ අවධානම හේතුවෙන්.

ඒ අනුව නිරෝෂන් දික්වැල්ල ද ප්‍රධාන ක්‍රීඩකයෙකු ලෙස නම් කර ඇති බව සදහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා සදහන් කර ඇත්තේ කුසල් ජනිත් මිලදී ගන්නා කණ්ඩායමට නිරෝෂන් දික්වැල්ල ද හිමි වනු ඇති බවයි.

මෙවර තරගාවලියේ සෙසු ප්‍රධාන ක්‍රීඩකයින් වන්නේ ඇන්ජෙලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, තිසර පෙරේරා සහ දසුන් ශානකයි.


Recent Stories